Pages

Friday, September 28, 2012

Sri Lankan Education Reformations by C.W.W Kannangara

(උපුටා ගැනීම දිවයින 2012-09-24 දින පුවත්පතින්)

මේ දවස් වල හුගක් අය ශ්‍රි ලංකවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවනෙ. මට මේ ලිපිය දැක්කම හිතුන හැමෝටම කියවන්න පුලුවන් වෙන විදිහට මගෙ බ්ලොග් එකට දාන්න. මේ ලිපියෙන් ශ්‍රි ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇතිවුන ප්‍රතිසංස්කරණ ගැන තරමක තේරුමක් ඔයගොල්ලොන්ට හම්බවේවි කියල මන් හිතනව.

කන්නන්ගර අධ්යාපන ප්රතිසංස්කරණ යෝජනා
නොසලකා හරිනු ලැබ සිටි පන්තියක විමුක්තිදායකයා:

(ඊයේ (23) දිනට යෙදී තිබූ ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමාගේ ගුණ සමරුව නිමිත්තෙනි)


නිදහස් අධ්යාරපනයේ පියා ලෙස වඩාත් ප්රචලිත සේ හැඳින්වෙන ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මහතා නොසලකා හරිනු ලැබ සිටි පන්තියක විමුක්තිදායකයා වශයෙන් උපත ලැබීය. ඔහු උපදින සමයේදී පොදු අධ්යාීපන පද්ධතිය, විජිතවාදී රජයක් යටතේ ක්රිඩස්තියානි මිෂනාරිවල ආධිපත්යයට යටත් වී තිබිණි. අධ්යාපනය සම්බන්ධයෙන් සලකා බලන විට ශ්රි ලංකාවට ආසියාවේ සෙසු රටවල් අභිභවා යන ප්රුව්ඩ ඉතිහාසයක් හිමි වුවත් වරින් වර සිදු වූ විදේශ ආක්රමණ නිසා දහනව වැනි සියවසේ අග භාගය වන විට අධ්යාපනය කනගාටුදායක තත්ත්වයකට පත් වී තිබිණි. එසේම මේ කාලය වන විට දේශීය අධ්යාපනය හුදෙක් පන්සල්වල පැවැත්වූ පාසල්වලට හා පිරිවෙන්වලට පමණක් සීමා විය. මෙම අධ්යාපන ස්ථානවල අධ්යාපනය ආගම, ආයුර්වේද වෙදකම, ජෝතිෂය ආදී විෂයයන්ට පමණක් සීමා විය. 1944 මැයි මස 30 වැනිදා ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමන් විසින් අධ්යාපන පද්ධතිය ප්රිතිව්යුලහගත කිරීම සම්බන්ධ මෝසමක් ඉදිරිපත් කරන ලද අතර එය සමාජ විපර්යාසයක මූල බීජයක් සේ සැලකූ ප්රතිලාභ ලත් පන්තියේ දේශපාලකයන්ගේ දැඩි විරෝධය හමුවේ වුවත් එය සම්මත විය. කෙසේ වෙතත් සී. සුන්දරලිංගම්, වී. නස්ලියා ආදී දෙමළ නායකයන්ගේ හා ටී. බී. ජයා ආදී මුස්ලිම් නායකයන්ගේ සහයෝගය මෙයට ලැබුණු බව අවධාරණය කළ යුතු වේ.

මහා විද්යාල 54 ක් ඔහු ඇති කරන ලද අතර මේවා දක්ෂ විදුහල්පතිවරයකුගෙන් හා ගුරුමණ්ඩලයකින් මෙන් ම සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර, විද්යාගාර හා ක්රීඩාංගණ ආදියෙන් සමන්විත විය. එකල මේ පහසුකම් ක්රිස්තියානි මිෂනාරි පාසල්වලට හා බෞද්ධ පාසල් කිහිපයකට පමණක් සීමා වී තිබිණි.

මේ පාසල් වෙනුවෙන් කාර්යක්ෂම හා සෘජු ගුරුවරුන් තෝරා ගන්නා ලද අතර පාසල් සංවර්ධනය කිරීම උදෙසා ඔවුන් ධෛර්යවත් කිරීම සිදු විය. ඔවුන් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් විය. විශිෂ්ට විදුහල්පතිවරුන් අනුක්රමයෙන් අධ්යක්ෂවරුන් සේ උසස් කරනු ලැබිණි. ශ්රිව ලංකාවේ මධ්ය මහා විද්යාල ආදි සිසුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයකු වූ සවිමොන් උරුගොඩවත්ත සහ කන්නන්ගර මැතිතුමන්ගේ නිදහස් අධ්යාපන වැඩ පිළිබඳව "බිම්නෙත" සඟරාව සඳහා ලියූ ලිපියක වරෙක එසේ සඳහන් කර තිබිණි. එම සඟරාවේ අනුග්රහය ඇතිව පහතින් පළ කරන කන්නන්ගර මැතිතුමන් එදා ඉදිරිපත් කළ නිදහස් අධ්යාපන ප්රතිසංස්කරණ යෝජනාවලිය (සංක්ෂිප්ත) එතුමන්ට ගෞරව පිණිස මෙලෙස ඉදිරිපත් කරමු.

Thursday, September 13, 2012

The Illution of Choice

George Carlin: The Illusion Of Choice 

Viewer discretion is advised

Quote:

"I do this real moron called thinking... and im not a very good amarican because I like to form my own opinions." 


George Carlin (1937-2008) was an American stand-up comedian, social critic, actor and author. He is famous for his black humor as well as histhoughts on politics, psychology, religion and various taboo subjects.


This is a collection of his talks. in some par he also says about wars that involves USA. He also says about dark sides of it and he don't hesitate to use his own kind of language.



In this video he talks about illution of choice. he says that we are living in a illuton that there is no freedom of choice, and we are force to believe that we are living in a life with choice. How so cold choices got slowly reduced from dozens to couple few even those are controlled by handful of people. How politicians who are appointed from the people neglect lower class of citizens.






Wednesday, September 12, 2012

The hidden influence of social networks

Nicholas Christakis: The hidden influence of social networks 




Another great TED talk. What is facinating about this one is that it talks about social network.
When we hear that word first thing that comes to our minds is Facebook, google+, twitter,etc What he refers to as social network is about the one we all live in. The ont existed before such social services.

 Which was the idea behind such websites. In this talk he shows us some research he have done. Which demonstrate the network we all live in. How lives could change beause of our friends or their friends(friends of friends) or friends of friends of friends....

We form different kinds of networks/bonds in our lives. he was able to show that to us very well. what kind of influence it have on us depending on the network type we develop.

He also went on to show how we are connected imortionally. How we respond to each other from a innocent smile to an angry riot.

I wanted to post this because our world is facing a terrible time. Its in a mess. Financial crysis, terrorism is felt everywhere. i feel we needs to be connected to get our world out of this mess.

It is only by strengthen our human network we can trump.


I'll finish this discription with somthing he says, "Benefits of connected life outways the cost".