Pages

Friday, June 15, 2012

Java : Resources සිංහලෙන්





ජාවා සිංහලෙන් ඉගනගන්න පුලුවන් වෙන්න හදල තියන පාඩම් හුගක් අපෙ සහොදර මිතුරන් අන්තර්ජලයපුරා කරල තියනව. නමුත් අපේ යලුවන්ට ඒව ලෙසියෙන් හොයගන්න ටිකක් අපහසුයි. මන් ඒව හම්බවෙන විදිහට මේ බ්ලොග් එකට දාන්නම්. එතකොට කට්ටියට පාඩම් හොයගන්න පහසු වෙවි කියල මන් හිතනව.

මේ පාඩම් සකසන ඒ අයට සහයොගයක් වගේම කට්ටියට පහසුවෙන් හොයගන්න පුලුවන් වෙන්න තමයි මේ විදිහට කරන්නෙ.



නම උඩ click කරල අදාල වෙබ් පිටුවට පිවිසෙන්න.



සිංහලෙන් ජාවා කියලදෙන හොද සයිට් එකක්.

පාඩම් වලත අමතරව උදාහරන මෘදුකාන්ගත් මෙ සයිට් එකෙ තියනවා.
මෙහිදී ජාවා Eclipse IDE එක හරහා Java පාඩම් කියල දෙනවා.





තව හම්බවෙන විදිහට මම මේකෙ පල කරන්නම්.

Enjoy learning Java....


0 comments:

Post a Comment